සීනි සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක බද්ද ශත 25 සිට රු. 50 ක් බව අමාත්‍යාංශය පවසයි.

සංශෝධිත බද්ද 2024 නොවැම්බර් 2 දක්වා වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *