“සීතාවක ඔඩිසි” දුම්රිය ගමන ආරම්භ කරයි.

“සීතාවක ඔඩිසි” සුඛෝපභෝගී සංචාරක දුම්රිය අද සිය මංගල ගමන ආරම්භ කළේ කොටුව දුම්රිය ස්ථානයෙන්. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උත්සවාකාරයෙන් ගමන ආරම්භ කළේය.

සීතාවක ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය කරවීමේ අරමුණින් මෙම විශේෂ දුම්රිය ආරම්භ කර ඇත.

සීතාවක ඔඩිසි දුම්රිය කොටුව සහ වග දුම්රිය ස්ථාන අතර ධාවනය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *