වහාම ක්‍රියාත්මක වන පරිදි සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. පොලිස් මූලස්ථානයේ මාධ්‍ය කොට්ඨාසය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ අප්‍රේල් මස 10 දක්වා පොලිස් නිළධාරීන්ගේ නිවාඩු හා විවේක අවලංගු කර ඇති බවයි.
2020-03-27

© 2019-2020 LKReports.com