සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි වෙයි…

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

නව මිල ගණන්

ලංකා ඔටෝ ඩීසල් : රුපියල් 55 කින් වැඩි, නව මිල රුපියල් 176

ලංකා 92 පෙට්‍රල් : රුපියල් 77 කින් වැඩි විය. නව මිල රුපියල් 254 කි

ලංකා 95 පෙට්‍රල් : රුපියල් 75 කින් වැඩි විය. නව මිල රුපියල් 283 කි

ලංකා සුපර් ඩීසල් : රුපියල් 95 කින් වැඩි විය. නව මිල රුපියල් 254 කි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *