සිඟමනයේ යොදවන ළමුන් පිළිබඳ පොලීසියේ ක්‍රියාත්මක වීම මන්දගාමී-සභාපති ළමා ආරක්ෂක අධිකාරිය

සිඟමනයේ යොදවන ළමුන් පිළිබඳ පොලීසියේ ක්‍රියාත්මක වීම මන්දගාමී බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති තුමා,
2019 වර්ෂයට අදාළව ළමුන් හිඟමනේ යොදවන පිරිස් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සැළකිය යුතු මට්ටමක නොපවතින බවය.ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ 2019 වසරේ දී ළමුන් සිඟමනයේ යෙදවීම සම්බන්ධයෙන් 298 වතාවක් වාර්තා වු නමුත් අදාළ පොලීසිය වෙත යොමුකිරීමෙන් අනතුරුව ප්‍රතිඵල ලැබී ඇත්තේ සිදුවීම් 51ක පමණක් බවය.

මෙහි සාර්ථකත්වය පවතින්නේ සියයට 2ක පමණ ප්‍රමාණයක් බව ද කියා සිටියේය.  2020 කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ළමුන් හිඟමනේ යෙදවීම් පිළිබඳ සිදුවීම 200ක් පමණක් වාර්තා වු බව ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *