සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දින 14ක් වසා දැමේ

සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය ඇති ගොඩනැඟිල්ලේ, 21 වැනි මහලේ සේවකයකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තරහවුරු කර ගෙන තිබෙන අතර ආරක්ෂාකාරී පියවරක් ලෙස මාර්තු 30 සිට දින 14ක කාලයක් මහ කොමසාරිස් කාර්යාලය තාවකාලිකව වසා තබන බව එම කාර්යාලය පවසයි.

හදිසි අවශ්‍යතා සඳහා පහත සඳහන් දුරකථන අංක අමතා තොරතුරු ලබා ගන්නා ලෙසටත් සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

කන්සියුලර් රාජකාරි සඳහා :- +6587414011 / +6586546759
ඊ මේල් :- [email protected]
විගමන සේවකයින් සහ ගෘහස්ත සේවයේ නියුතු සේවිකාවන් සඳහා:- +6584981785 / +65 91810257
ඊ මේල් :- [email protected]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *