උපන් දා සිට ජීවිතයේ අභියෝග රැසක් පසුකරමින් උසස් පෙළ ලියා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉහළ දක්ෂතාවක් දැක්වූ ශිෂ්‍යාවක් පිළිබඳව වාර්තා වේ.
වත්සලා කුමාරි නම් වූ මෙම දිරිය දියණිය මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ සැත්කම් 25 කින් පසුවයි.

© 2019-2020 LKReports.com