සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහය පතයි.

පසුගිය මාසයේ මිදිගම ප්රදේශයේ සිදුවූ මනුෂ්ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්ය සැකකරුවන් තිදෙනෙකු හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා තිබේ.