සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර පරීක්ෂකයින් සඳහා දින දෙකක රාජකාරි නිවාඩු

අගෝස්තු 18 සිට 27 දක්වා සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට අගෝස්තු 28 සහ 29 දෙදින රාජකාරි නිවාඩු ලබා දීමට නියමිතය.

රාජකාරි නිවාඩු ලබා ගැනීම සඳහා ඇගයීම් ක්‍රියාවලියට අදාළ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සහභාගී වූ බවට බලයලත් නිලධාරියා සහතික කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *