කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස ලක් සතොස හරහා අද සිට රුපියල් 1000ක මිලකට භාණ්ඩ මල්ලක් ලබාදෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ අත්‍යවශ්‍ය ඇතුළු භාණ්ඩ වර්ග 11 කින් එය සමන්විත බවයි.
ඒ අනුව සහන මල්ලේ අඩංගු දෑ මෙසේයි.
- සම්බා සහල් 1kg
- කෑලි මිරිස් 100g
- මුහුණු ආවරණ 01
- සෝයා මීට් පැකට් 01
- තේ කුඩු 100g
- හාල්මැස්සන් 200g
- පරිප්පු 1kg – සීනී 1kg
- තිරිගු පිටි 1kg
- නාඩු සහල් 1kg
- විෂබීජ නාශක 01