සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙකු මියගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.
දරුවාගේ පෙණහළුවලට රුධිර ගලනයක් සිදුවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට අනාවරණය වූ බව වෛද්‍ය ජී. විජේසූරිය මහතා වැඩිදුරටත් පවසයි.
මේ සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් ඉහළින්.