සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරන රාජ්‍ය නිලධාරීන් : නව චක්‍රලේඛයක් නිකුත් කරයි.

ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුගමනය නොකර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *