සමාජ ජාලා ඔස්සේ පැතිර යන බුද්ධි තොරතුරු පැතිරවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිස් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් ඉදිරිපත් කළ බව සඳහන් ලිපියක් විවිධ සමාජ මාධ්‍යජාල ඔස්සේ පතුරුවාලීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එබැවින් එවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකට පතුරුවාලීමෙන් වළකින ලෙස මහජනතාව වෙන නිවේදනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *