සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කර තිබේ. එම ලැයිස්තුවට අනුව පහත සඳහන් අය එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් ලෙසට පත්වීමට නියමිතයි.
1) රන්ජිත් මද්දුම බණ්ඩාර
2) හරින් ප්රනාන්දු
3) ඉමිතියාස් බකීර් මාකර්
4) තිස්ස අත්තනායක
5) එරාන් වික්රමරත්න
6) මයන්ත දිසානායක
7) ඩයනා ගමගේ