සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි මෙහෙයුම් අරඹයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කරන බවත් ඉන්ධන තෙල් නිෂ්පාදනය දින හයකින් ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු මාර්තු 20 වැනිදා අත්හිටුවන ලදී.

සපුගස්කන්ද පිරිපහදුව මාර්තු 20 වැනිදායින් පසු ප්‍රථම වරට බොරතෙල් භාණ්ඩ තොගයක් හෙට ගොඩබෑම සමඟින් මෙහෙයුම් ආරම්භ කරන බව අමාත්‍යවරයා අද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *