ෂි ජින් පින් අමෙරිකාවට

චීන ජනාධිපති ෂි ජින් පින් අමෙරිකාවට පැමිණ තිබේ.

ආසියා ෆැසිපික් ආර්ථික සහයෝගිතා සමුළුවට සහභාගි වීම සඳහා චීන ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

චීන ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණ ඇත්තේ, වසර 06කට පසු ව වීම ද විශේෂත්වයකි.

සමුළුව අතරතුර ඔහු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *