CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ජාතික රෝහලට රැගෙන විත් තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, හිටපු අධ්‍යක්ෂවරයා කර Angiogram පරීක්ෂණයක් සඳහා එලෙස ජාතික රෝහලට රැගෙන ආ බවයි.
කොරෝනා ආසාදිත හිටපු අධ්‍යක්ෂවරයා ජාතික රෝහලට රැගෙන ඇත්තේ IDH රෝහලේ සිටයි.