ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායන රෝගීන් සදහා ඖෂධ නිකුත් කිරීම තැපෑලෙන්

කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය සහ මැඩපැවැත්වීම සදහා රජය විසින් සංවරණ සීමා පැනවීමට කටයුතු කර ඇත.

එම හේතුවෙන් අපහසුතාවයට පත් ව ඇති ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබාගන්නා රෝගීන් හට මේ සමග අමුණා ඇති ලේඛණයේ සදහන් දුරකථන අංක වලට අමතා රෝග වාර්තා ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ ඖෂධ තැපෑල මගින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *