ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර මැයි 12 තෙක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ ‍මේ වනවිට සිටින විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර කාලය 2020 මැයි මස 12 වන දින දක්වා දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙ

ඒ අනුව දැනට ලබා ගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය 2020 මාර්තු 14 වන දින සිට අප්‍රේල් 12 වන දින තෙක් දීර්ඝ කළ බව රජය පසුගිය දා දැනුම් දුන් අතර රට තුළ පවතින වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් ලංකාවට පැමිණ තිබෙන විදේශිකයන්‍ ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය තවත් දින 30 කින් දීර්ඝ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *