ශ්‍රී ලංකාව හොංකොං පිල පරදවා ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකාව හොංකොං පිල ලකුණු 67-43කින් පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *