ශ්‍රී ලංකාවේ සුළු භූ කම්පන දෙකක් වාර්තා වෙයි.

අද ශ්‍රී ලංකාවෙන් සුළු කම්පන දෙකක් වාර්තා වී තිබේ.

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් රික්ටර් මාපකයේ 3ක ප්‍රබලත්වයෙන් යුත් සුළු කම්පනයක් ද කිරින්ද ප්‍රදේශයෙන් රික්ටර් පරිමාණයේ 2.6ක ප්‍රබලත්වයෙන් යුත් තවත් කම්පනයක් ද වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසුවේ “මහජනයා කලබල වීමට හේතුවක් නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *