ශ්‍රී ලංකාවේ මැයි 14 වනදා විදුලි කප්පාදු කාලසටහන.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මැයි 14 වනදා විදුලි කප්පාදු කාලසටහන් දෙකක් නිකුත් කර ඇත.

විදුලිබල මණ්ඩලයට අනුව, ඉන්ධන ලබා ගැනීමේ හැකියාව මත පැය 5 ක් හෝ පැය 3 ක් සහ විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *