වෛද්‍යවරු ගැන රජය තීරණයක් ගනී

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඒ අනුව පවතින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයේ පිහිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *