වෙල්ගම සජිත්ගේ සමගි ජනබලවේගය සමග එක් වෙයි

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව පසුගියදා ඇරඹුණු නව ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ගොඩනගා ඇති සමගි ජන බලවේගය සමග එක්ව තිඛේ.

ඊට අදාල ගිවිසුම සමගි ජන බලවේගය මැතිවරණයට තරග කරන ලකුණ ජනගත කිරිමේ අවස්ථාවේදී අත්සන් තැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *