විශේෂ අත්‍යාවශ්‍ය සේවා සඳහා ගැසට් පත්‍රයක් ජනපතිගෙන්…

විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදනය, ඉන්ධන සැපයීම, සෞඛ්‍යය අත්‍යාවශ්‍ය සේවා ලෙස සඳහන් කරමින් සැප්තැම්බර් 03 වැනිදා සිට ක්‍රියාත්මක වන ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *