විශ්වාස භංගයට සහය නොදෙන බව කම්කරු කොංග‍්‍රසය පවසයි.

සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගයට සහය ලබා නොදෙන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසයි.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩි රාමේෂ්වරන් පවසන්නේ විශ්වාස භංගයට අදාල ඡන්දය විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *