රජයේ සේවා වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
කරුණු 5කින් යුත් චක්‍රලේඛයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය රජයේ වියදම් පාලනය කිරීමේ ක්‍රමවේදයක් ඉල්ලා ඇත.
ව්‍යාපෘති වියදම්, ඉන්ධන අඩු කිරීම, සන්නිවේදන වියදම්, සුබසාධන සහ සහන වියදම් අත්හිටුවීම, රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් ඇතුළු රාජ්‍ය සේවා වියදම් කිහිපයක් පාලනය කිරීමට මුදල් අමාත්‍යාංශය ඉල්ලා සිටී.