විදේශ රටවල සිටින සිය පුරවැසියන් සඳහා අමෙරිකාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ අමෙරිකානු පුරවැසියන් ට එරෙහිව විවිධ ස්ථානවලදී ත්‍රස්තවාදී ප්‍රහාර, උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සිදුකළ හැකි බවයි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.