විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වෙයි

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීම භාරදී ඇතැයි වාර්තා වෙයි.

එම ධූරයේ කටයුතු කර තිබුණේ ඕෂධ සේනානායක මහතාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *