විදුලි බිල්පත් SMS මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන් පාරිභෝගිකයා වෙත යොමු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට විදුලි බල අමාත්‍යාංශය සූදානම් වෙමින් සිටි.
නව තාක්ෂණය භාවිත කරමින් සවි කරන ‘‘ස්මාට් මීටර’’ ක්‍රමය තුළින් කාර්යාලයේ සිට විදුලි බිල්පත සකස් කිරීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කරයි.
මෙම වැඩපිළිවෙළ මගින් මනු කියවන්නන්ගේ රැකියා අහිමි වීමක් සිදුනොවන බවද,
ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යාංශය අවධානය යොමු කර ඇති බව වාර්තාවේ.