දිවයිනේ සෑම විදුලි පාරිභෝගිකු සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් සකසන ලද විදුලි බිල්පත් නිකුත් කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් ලබා දී තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කරයි. ඔහු මේ බව පැවසූයේ විදුලිබල අමාත්‍යාංශයේ ඊයේ (13) පැවැති රැස්වීමකදීයි.
එම මාස 2ටම අදාල විදුලි බිල්පත් ගෙවිමට සාමාන්‍ය පරිදි විදුලි පාරිභෝගිකයන්හට මාසයක කාල සීමාවක් ද ලබා දී ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
ඒ පිලිඹද සම්පූර්ණ නිවේදනය පහතින්.