‘විදුලි පනතේ අරමුණ අපේ විදුලිය අදානිට දීම ‘

නව විදුලි පනතේ අරමුණ රටේ විදුලි බලය තනි ඒකාධිකාරී සමාගමකට පවරාදීම බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නව පනත ගෙන ඒමේ මූලික අරමුණ ඉන්දියාවේ අදාලිත ලංකාවේ විදුලියදීම බවද මන්ත්‍රීවරයා කීය.

“මෙතන තියෙන්නේ කොලේ වහලා ගැහිල්ලක්. විදුලි බල මණ්ඩලයේ කොටස් වලට කඩා විකුණා දැමීම මේ මගින් කරනවා.

රටක සම්පේ්‍රෂණය සහ බෙදා හැරීම රජය සතුව තිබිය යුතුයි” යනුවෙන්ද නව විදුලි පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විජිත හේරත් මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *