විදුලි ගාස්තු සඳහා අදාළ කැබිනට් තීරණ දෙකක් වෙනස් වෙයි.

විදුලිබල ක්ෂේත්රය සඳහා වන පොදු ප්රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කර 2023 ජනවාරි මාසයේ සිට ක්රියාත්මක කිරීමට නියමිත පිරිවැය පරාවර්තක විදුලි ගාස්තුවක් ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.
