Monday, 23 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

වැලිකඩ කොවිඩ් ආසාදිතයා ඇසුරු කළ 174 දෙනෙකුට PCR පරීක්ෂණ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත බවට හදුනාගත් රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් 174 දෙනෙකු හා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිරිසක් පී සී ආර් පරීක්ෂණයට ලක් කර තිබේ.

වෛරසය ආසාදනය වු රැඳවියා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යවලට අබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 වනදා වැලිකඩට මාරු කරන ලද අයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඔබේ අදහස