වාහන ආනයන තහනම තවත් මාස හයකට

තවත් මාස හයක් හතක් යනතුරු වාහන ආනයනය කිරීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.

මේ මොහොතේ වාහන ආනයනයට ප්‍රමුඛත්වය නොදිය යුතු බව භාණ්ඩාගාර ලේකම්වරයාගේ අදහසයි.

COVID වසංගතය හේතුවෙන් රට අත්විඳ ඇති දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ දුර්වල විදේශ මුදල් සංචිත කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව 2020 මාර්තු මාසයේ සිට වාහන ආනයනය තහනම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *