වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි
ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ මීට අදාළ විවාදය පැවැත්වෙනු ඇත.
අදාළ ඡන්ද විමසීම 20 වනදා පස්වරු 04 ට පැවැත්වීමට නියමිතය.
මේ අතර මෙම කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර වෙනත් බාහිර කිසිවෙකුටත් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීම තහනම් කර ඇත.