වතු කම්කරුවන්ගේ රු.1000 වැටුප සිංහල අවුරුද්දට පෙර

වතු කම්කරුවන්ට රුපියල් 1000 ක දෛනික වැටුප සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පැවැසුවේ වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අදාල සාකච්ඡා වඩාත් සාර්ථකවී ඇති බවත් පොරොන්දු වූ පරිදි වැටුප් වර්ධකය වතු ප්‍රජාව වෙත ලබන මාසයේ සිට ලබාදෙන බවත්ය. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදීයී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *