වත්මන් තත්ත්වය මත ජපානය ලංකාවට උදව් කිරීමෙන් වැළකී සිටී.

ඊයේ දින දෙමළ ජාතික සන්ධානය හමුවූ කොළඹ ජපාන තානාපති Mizukoshi Hideaki ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර වැරදි ලෙස කළමනාකරණය වීමේ අවදානමක් පවතින බවත්, එබැවින් ජපානය මේ අවස්ථාවේදී රටට සහය නොදෙන බවත් පවසා ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ජපානය එය පසුව සලකා බැලිය හැකි බව ඔහු පවසා තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *