ලබන වසරේ අනුරාධපුරය වවුනියාව අතර දුම්රිය මාර්ගය මාස හතරකට වසා දැමේ

ලබන වසරේදී උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය වවුනියාව අතර කොටස මාස හතරක කාලයක් වසා දමා අලුත්වැඩියා කිරීමට මගී ප්‍රවාහන කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රජයේ ප්‍රතිපාදන මත මෙම දුම්රිය මාර්ග කොටසද අලුත්වැඩියා කිරීමට නියමිත අතර මේ වන විට ටොන් එක් ලක්ෂ හැටහය දහසක රේල් පීලි ඒ සදහා මෙරටට ආනයනය කර ඇත. එමෙන්ම කැට ගල් ලබා ගැනීම සඳහා ගල් කොරි 15ක්ද හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *