ලක්‍ෂ 92ක් පාස්පෝට් අරගෙන

ශ්‍රී ලංකාවේ ජනඝහනයෙන් සියයට 40 ක් හෙවත් පුද්ගලයන් ලක්‍ෂ 92 කට ආසන්න සංඛ්‍යාවකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා ආගමනවිගමන දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට සමස්ත ජනඝහනය කෝටි 22 කට ආසන්න බවත් ඉන් අඩකට ආසන්න සංඛ්‍යාවක් විදේශ ගමන් බලපත්‍ර ලබාගනෙ ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *