රේගුවට නව ස්කෑනර් යන්ත්‍ර…

රේගුවේදී බහාලුම් පරීක්‍ෂණ සඳහා අවශ්‍ය ස්කෑනර් යන්ත්‍ර 4ක් නිල වශයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී. විජිත රවිප්‍රිය වෙත භාරදීම ඇමෙරිකා එක්සත් ජනපදයේ Rapiscan Systems හි උප සභාපති Khoren Keusseyan මහතා අතින් සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *