රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් ඊයේ දිනයේදී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත ගෙනැවිත් ඇත

ශ්‍රී ලංකාව විසින් ඇණවුම් කළ, රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් ඊයේ දිනයේදී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත ගෙනැවිත් ඇත.

රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *