මන්නාරමේ හිටපු රදගුරුතුමන් රායප්පු ජෝශප් හිමිපාණන් ස්වර්ගස්ත වී තිබේ.
යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ අද (01) උදෑසන ස්වර්ගස්ත වී ඇත.
1940 අප්‍රේල් මස 16 වැනිදා උපත ලද රායප්පු ජෝශප් හිමිපාණන් ස්වර්ගස්ත මියයන විට 80 හැවිරිදි වියේ පසුවිය.