රාජ්‍ය ඔසුසැල් හැර අනෙකුත් ඖෂධ සැල් හා සුපිරි වෙළඳ සැල් වසා දැමීමට පියවර

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති හෙයින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත. මේ පිළිඹද පොලිස් මූලස්ථානයේ මාධ්‍ය කොට්ඨාසය මගින් නිකුතු කළ වාර්තාව පහතින් දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *