රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව අද පැවැත්වෙයි.

හෙට (04) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත 2008 අංක 14 දරන උපාය මාර්ග සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගය අනුමත කිරීම රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව ප්‍රතික්ෂේප කර ඇත.

එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් සිදු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *