රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුස්තකාලය අසල ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට අත්හිටුවීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටු වාර්තාවෙන් මන්ත්‍රීවරුන් තිදෙනාම මාසයකට අත්හිටුවිය යුතු බවට නිර්දේශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *