රාජකාරී සඳහා පොදු ප්‍රවාහන පහසුකම් භාවිත කරන අයට දැනුම්දීමක්

රාජ්‍ය නිලධාරීන්ට බධාවකින් තොරව සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද සිට ආරම්භ කර තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ ඒ අනුව පළාත් අතර බස් සහ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇති බවය.

රැකියා සඳහා යෑමට පමණක් මෙම අන්තර් පළාත් අතර ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *