රන්ජන් CD තැටි 5ක් පාර්ලිමේන්තුවට භාර දෙයි

පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සිය දුරකතන සංවාද ඇතුළත් CD තැටි 5ක් පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ. අදාළ CD තැටි මේ වන විට පාර්ලිමේන්තු හැන්සාඩ් සංස්කාරකවරයා වෙත යොමු කර ඇති අතර ඒවා පාර්ලිමේන්තු පුස්තකාලගත කිරීමට නියමිත බවටත් වාර්තා වේ.
