රථවහන දඬ මුදල් තැපැල් කාර්යාලවලින් ගෙවීමට සහන කාලයක්, අතිරේක දඬ මුදලද ඉවතට

ශ්‍රී ලංකා පොලිසිය විසින් 2020 මාර්තු මස 01 වැනි දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති ස්ථානීය රථවාහන දඩ පත්‍රිකා දින 14 ඉක්මවීම සම්බන්ධයෙන් කිසිදු අතිරේක දඩමුදලක් අය නොකරන බවත් ඒ සදහ සහන කාලයක් ලබා දෙන බවටත් නිවේදනයක් නිකුත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *