රට සංවර්ධනය කිරීමේදී උතුර දකුණ යනුවෙන් බෙදීමක් අනවශ්‍යයි – අගමැති

උතුර හා නැගෙනහිර ජනතාවට යහපාලන රජයෙන් හෝ දෙමළ ජාතික සන්ධානයෙන් සාධාරණයක් ඉෂ්ට නොවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. අගමැති වරයා මේ බව ප්‍රකාශ කලේ දමිළ මාධ්‍ය ආයතනවල ජනමාධ්‍යවේදීන් සමග ඊයේ (01) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි

අග්‍රාමාත්‍ය වරයා වැඩි දුටත් එහිදි අවධාරනය කලේ රටේ සංවර්ධන ක්‍රියාවලියේ දී උතුර සහ දකුණ යනුවෙන් වෙන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *